මේ කතාව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ගත් පළමුවැනියෙකු ගැන නොවේ. යංතං වැඩ දෙකක් සමත්වූ සිසුවෙකු ගැනයි. පවුලේ අභ්‍යන්තර ගැටලු රැසක් මැද දුෂ්කර පාසලක ඉගෙනගන්නා සිසුවෙකුවූ ඔහුට වැඩ සියල්ල අසමත්වීමට නොදී මෙම ප්‍රතිඵලය ලබාදීමට මුල්වූ ඉතිහාස හා චිත්‍ර විෂය ඉගැන්වූ ගුරුවරිය මේ ගැන ඉදිරිපත් කර තිබෙන පසුබිම් කතාව අනුවේදනීය එකකි. නම් ගම් සඳහන් කළ නොහැකි මෙම කතාව ඇය මුහුණු පොතේ දක්වා තිබුනේ පහත පරිදිය.
Subscribe to:
Post Comments (Atom)