ඉතාලියෙන් ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවී සැගවී සිටින බව කියන 12 දෙනෙකුගේ ඡායාරූප සහිත විස්තර පොලිසිය විසින් ප්‍රසිද්ධ කිරීමසඳහා මාධ්‍ය වෙත යොමු කර තිබේ. මේ අය අතර කුඩා දරුවන්ද සිටී. පොලිසියේ නිවේදනය පහතින්
Subscribe to:
Post Comments (Atom)