නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්රදේශයටත්පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. මින් ඉහත අද උදෑසන දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර එය තවදුරටත් පැවැත්වේ.