
එම වයස් සීමාව
වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට තීරණය කර සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ ( සේවය සහ වේතන විධිමත් කිරීමේ- සංශෝධන) පනත් කෙටුම්පත සංශෝ්ධනය කිරීමට කම්කරු ඇමැතිවරයා කටයුතු කර ඇත.අදාළ පනතට සංශෝධන එක්කරමින් කම්කරු ඇමැතිවරයා විසින් ගැසට් පත්රයක් ප්රකාශයට පත්කර තිබේ.
ජේ.ටී. ද සිල්වා