කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව SLPP ආසන 11- SJB ආසන 04 කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. කුරුණෑගල පොදු ජන පෙරමුණට ආසන 11 ක් හා සමගි ජන බලවේගයට ආසන 4 ක් හිමිව තිබේ.