හදිසියේ මුළු දිවයිනේම විදුලි බලය ඇණහිටීම නිසා උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. විදුලි බලය හදිසියේ ඇණ හිටීම ජල සැපයුමට සෘජුවම බලපා ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුව ද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත වන බව එම මණ්ඩලය තවදුරටත් පවසනවා.
Subscribe to:
Post Comments (Atom)